28 August 2019

google-site-verification=r80C6w9n9b-4GtvWPmp7DNRHQVJxZ3bQlrzK2mHiqxw

18 June 2019


IMAP, POP3 හා SMTP






මොනවද මෙ POP3 හා IMAP කියන්නේ බලමු ඉස්සරහට කත කරල ඒ ගැන.POP3 කියන එකේ තෙරුම තමයි “Post Office Protocol 3” කියන එක IMAPඵ් කියන්නෙ “Interactive Mail Access Protocol” කියන එක.


ඇයි අපි  මේProtocol දෙක භාවිතා කරන්නේ ?? ඔයාගෙ Computer එකෙ හරි Mobile/tablet එකේ හරි ටියෙනemail client ගෙන් email බලන්න ප්‍රදාන වශයෙන් අපි මේ ප්‍රොටොcඅල් දෙක තමයි භාවිතා කරන්නේ
අපි බලමු මොනවද මේ දෙක අතර තියෙන වෙනස් කම්,





ඔයා භාවිතා කරන්නේ Pop3 නම් ඔයා email client ගෙන් Connect උනාම ඔයාගේ mailbox එකේ තියෙන mail ටික  සෙරම ඔයාගේ local Device එකට Download වෙනවා. ඒ කියන්නේ ඔයා Offline හිටියත් mail නැවත බලන්න පුලුවන් ඒ වගේම mail Server ඒකේ space එක පිලිබඳ ගැටලුවක් මතුවෙන්නෙත් නෑ මොකද mail සියල්ල ගබඩා වෙලා තියෙන්නේ ඔයාගේ local device එකේ නිසා ඔයා භාවිතා කරන්නේ IMAP නම් ඒකෙන් වෙන්නේ Client softwre එක කෙලින්ම mailbox එකට Connect වෙලා ඔයාගේ mail box එක  වෙත පිවිසෙන්න පහසු කම් ලබා දෙනවා.IMAP වලදි ඕනෑම පරිගණකයක සිට mail box එක  වෙත පිවිසෙන්න හැකියාව තියෙනවා.නමුත් POP3 වලදි ඒ හැකියාව ලැබෙන්නේ නෑ .මේ තියෙන්නේ මේ protocol දෙකෙහි වෙනස්කම් වගේම වාසි අවාසි මොනවද කියල……


protocol දෙකෙහි වෙනස්කම් වාසි අවාසි

Advantage of POP 3
  • Email is available when you are offline
  • Email is not stored on the server, your server space is free
  • Just about any email client supports
Disadvantage of POP 3 
  • Speed is depending on your network speed it can be slower some times
  • Much harder to server side filtering
  • Mail is inaccessible from the other machine
Advantage of IMAP
  • Email available from any machine you happen to connect
  • Email stored on the server, so you email cannot be delete or destroyed is you computer should be happend any trouble
  • You can access without even need a mail client (IMAP mail Via the Web 
Disadvantage of IMAP


  • mail is not usually available if you are offline
 

SMTP කියන්නේ...
  
SMTP (Simple Mail Transfer Protocol)

Server අතර email පණිවුඩ හුවමාරු කරගැනීමේදී භාවිත වන ප්‍රොටෝකෝලයකි. මීට අමතරව, email පණිවුඩ යවන්නාගේ ගේ සිට සර්වරය (mail server) වෙත යැවීම සඳහා ද මෙය භාවිත කරයි.