පරිගණක ජාල කරණයට අදාළ
සැකසුම් කරණය ගැන කතාකරද්දී බහුලවම අපිට කතාකරන්න ලැබෙන ප්‍රධානතම සර්වරයක් ගැන තමා මේ
ලිපියෙන් මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
DHCP කියන එක ඉංග්‍රීසි දිග
යෙදුම නම් Dynamic Host
Configuration Protocol එකත් මතක තියාගන්න
මම කලින් ලිපි
වලදී කියල දුන්නා පරිගණක කිහිපයක් එකට එකතු කරලා සරල පරිගණක ජාලයක් සාදා
ගන්නා හැටි .අපි එහෙම කරන්න ගියහම හැම පරිගණකයකටම අයිපී ඇඩ්රස් අපිට එකෙන් එකට
දාන්න උනා ඔබට මතක ඇති .පරිගණක පහකට හයකට ඔය වැඩේ කරන්න ප්‍රස්නයක් වෙන එකක් නැහැ එත් අපි
හිතමු අපේ පරිගණක ජාලයේ පරිහනක 100 විතර තියෙනවා
තියෙන්නෙත් වෙනත් වෙනත් තැන්වල .එතකොට අයිපී ඇඩ්රස් වෙන වෙනම දාන්න ගියොත් මොනතරම්
කාලයක් නාස්තිවෙනවද ?.කාර්යාලයක නම්
එක මුල්‍යමය වශයෙන් අවාසි දායක
තත්වයක් .අනික කොතරම් හොඳට සැලසුම් කලත් එකම අයිපී ඇඩ්රස් එකක් පරිගණක දෙකකට
දැම්මොත් , එතන අයිපී
කන්ෆ්ලික්ට් එකක් ඇතිවෙනවා .එතකොට සමහර සොෆ්ට්වෙයාර් වැඩකරන්න ,ඉන්ටර්නෙට් සම්භන්ද තත්වයන්ට ප්‍රශ්න එනවා .ඉතින් ඔය ප්‍රස්නේ
නැති කරන්න තමා මෙන්න මේ DHCP සර්වරය
පාවිච්චි කරන්නේ .ඊට අමතරව මේකන්
ජාලයේ පරිගණක වලට අනවසර පිවිසුම් අඩු කරන්නත් හේතුවක් වෙනවා .
දැන් බලමු මේක වෙන්නේ කොහොමද කියල .නිවැරදිව සැකසුම් කරපු DHCP සර්වරයක් සහ ඒ සර්වරය හා සම්භන්ද පරිගණක ජාලයක් ඇතියි කියල උපකල්පනය කරලා තමා මම මේක විස්තර කරන්නේ .
ඔබට මතක ඇති අපි අයිපී ඇඩ්රස් දැම්මේ කොහෙටද කොහොමද කියල .මතක නැත්තම් මෙන්න අයෙත් මෙන්න පහත ලින්ක් වලින් බලාගන්න
Windows XP වලදී :- http://www.hotcomm.com/FAQ/FAQ_staticIPXP.asp
Windows 7වලදී :- http://blog.mclaughlinsoftware.com/2009/11/26/windows-7-static-ip/
Windows 8 වලදී :- http://windows8themes.org/networking-assign-static-ip-address-in-windows-8.html
මේ හැම තැනම තිබ්බ පොදු දෙයක් තමයි නෙට්වර්ක් කනෙක්ෂන් එක රයිට් ක්ලික් කරලා ප්‍රොපටීස් ගියහම ලැබෙන වින්ඩොව් එක මේ හැම මෙහෙයුම් පද්දති වල එක සමානයි එත් එතනට යන පාත් එක තමයි වෙනස් .හරි එහෙම ගියා කියමුකෝ
එතකොටInternet Protocol (TCP/IP) Properties වලට ගියහමත් ලැබෙන වින්ඩොව් එක එක සමානයි .
ලැබෙන්නේ පහත තියෙන වින්ඩෝව වගේ එකක් .

ඔන්න ඔතනට තමා
අපි කොහෙන්වත් ඇවිල්ල අයිපී ඇඩ්රස් දාන්නේ .දැන් එතන හරිනේ .
දැන් බලමු මේකට DHCP සර්වරය මොකක්ද කරන්නේ කියල .ඊට කලින් කියන්න පොඩි දෙයක් තියෙනවා .Static IP address , Dynamic IP address කියන්නේ මොනවාද කියල ඊට කලින් දැනගන්න ඕන .
අපි ඔය අතින් ටයිප් කරලා දැම්මේ Use the following IP address කියන තැනට අයිපී ඇඩ්රස් එකක් ඔන්න ඕකට තමා Static IP address කියල කියන්නේ .මොකද ඕක අපිට වෙනස් කරන්න වෙන්නෙත් ඔතනින්මයි දාලතිබ්බොත් වෙනස් නොකලොත් සහදහටම ඔහොම තමයි .දැන් Dynamic IP address කියන්නේ ඔකේ අනික් පැත්ත .එකියන්නේ වේලාවෙන් වෙලාවට වෙනස්වෙන අයිපී ඇඩ්රස් එකක්.
එක එක පරිගණකයක් බැගින් අපි අයිපී නොදා හැම පරිගණකයකටම අයිපී ඇඩ්රස් දෙන්න තමා මේ DHCP සර්වරය පාවිච්චි කරන්නේ .ඒවගේ අයිපී ඇඩ්රස් DHCP සර්වරය මගින් එසයින් (assign) කරන කොට අපි ඉහතින් ,Static IP address දානකොට තේරුව Use the following IP address කියන එක වෙනුවට Obtain Ip Adderess Automatically කියන එක තෝරලා OK කරන්න ඕන එතකොට අවශ්‍ය කරන අයිපී ඇඩ්රස් විස්තර ක්ලයන්ට් පරිගණකය DHCP සර්වරයෙන් ලබාගන්නවා .
එක වෙනහැටි තමා ඔය Fig01 එකෙන් පෙන්වල තියෙන්නේ .DHCP සර්වරයක දැනගත යුතුම වැදගත් දෙවල් දෙකක් තියෙනවා එකක් තමයි අයිපී ඇඩ්රස් පූල් ( IP Address Pool) එක අනෙක තමයි ලීස් ටයිම් එක Lease Time .
අයිපී ඇඩ්රස් පූල් ( IP Address Pool) කියල කියන්නේ DHCP සර්වරයක් නිකුත් කරන අයිපී ඇඩ්රස් පරාසය උදාහරණයක් ලෙස ගත්තොත් අපිට මුළු පරිගණක 100ක් තියෙනවනම් අපි අයිපී ඇඩ්රස් පරාසය
192.168.1.1 සිට 192.168.1.101 දක්වා අයිපී ඇඩ්රස් පූල් එකකට සර්වරය කන්ෆිගර් කරන්න පුළුවන් .එත් සාමාන්‍යයෙන් අයිපී ඇඩ්රස් පරාසය හරියටම අවශ්‍ය ගානට වඩා ටිකක් වැඩියෙන් තමයි තෝරාගන්නේ .එකියන්නේ 192.168.1.1.111 වගේ (අඩුම වශයෙන් 10ක් වැඩියෙන් ).එක තීරණය කරන එක නෙට්වර්ක් එක ඩිසයින් කරන තැන ඉඳන් හරියටම තොරාගතයුතුයි නැත්තම් පස්සේ වෙනස් කරන්න ගියොත් යම් යම් දුෂ්කරතා ඇති වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩියි .
ලීස් ටයිම් Lease Time කියන්නේ DHCP විසින් යම් පරිගනයකට එසයින් කරපු අයිපී ඇඩ්රස් එකක් කොතරම් වෙලාවක් තියාගන්නවද කියන එක .
සාමාන්‍යයෙන් අඩුම ලීස් ටයිම් එක කියල තියෙන්නේ පැයක් , එහෙත් නිර්දේශකරන ලද හොඳම කාලය වන්නේ දවස් තුනක් .එකියන්නේ දවස් තුනකින් දැන් එසයින් කරලා තියෙන අයිපී එක වෙනස් වෙනවා .
සාමාන්‍යයෙන් එක කොම්පියුටර් එක ලොග් ඕෆ් වෙද්දී නැත්තම් ශට්ඩවුන් කරලා අයෙත් ඔන් කරද්දී අලුත් වෙනවා .(අලුත් කරවන්නත් පුළුවන් CMD- DOS Command Prompt එක පාවිච්චි කරලා )
පහත රුපයෙන් පෙන්වල තියෙන්නේ ඔන්න ඔය ක්‍රියාවලිය වෙනහැටි .

පලවෙනි පියවරෙන් වෙන්නේ අයිපී ඇඩ්රස් එකක්
ක්ලයන්ට් කම්පියුටර් එක ඉල්ලන එක එකියන්නේ රික්වෙස්ට් එකක් .ඊළඟට එයාට ඔෆර් එකක් එකියන්නේ
අවස්ථාවක් දෙනවා , ඊටපස්සේ අයිපී ඇඩ්රස් එකක් තෝරාගන්න රෙක්වෙස්ට්
එකක් යවනවා .ඊටපස්සේ dhcp
මගින් අනෙක් පරිගණකයකට
එසයින් වෙලා නැති අයිපී ඇඩ්රස් එකක් තෝරලා එයාට එසන් කරනවා .ඔන්න ඔය පියවර හතරෙන් තමා ඕක සිද්ද වෙන්නේ .DHCP සේර්වරයක් කන්ෆිගර් කරන එකයි ඉක ඇත්තටම වැඩකරන හැටියි ටිකක්
සංකීර්නයි .
ඕක කරන හැටි ඉදිරියේදී කියල දෙන්න හිතාගෙන ඉන්නවා .එත් දැනට මොකක්ද වෙන්නේ කියල දැනගෙන තියාගන්න එක වටිනවා .
දැන් තියෙන ප්‍රශ්නය නම් අයිපී ඇඩ්රස් වෙනස් වෙද්දී කොහොමද අපි ෆයිල් වෙනත් දේවල් ෂෙයාර් කරගන්නේ සහ සමහර අප්ප්ලිකේෂන් වැඩකරවගන්නේ කියන එක .

Great!!!
ReplyDelete
ReplyDeletevery nice
Thank you
ReplyDelete