05 December 2016

VPN එකක් කියන්නේ මොකද්ද ?

 



VPN කියන්නේ පුද්ගලික ආරක්ශිත Tunneling System 1කි. මෙවෙනි VPN එකක් තනන්නේ තමා ගෙදර සිට හෝ වෙනත් ස්ථානයක සිට තමාගේ රැකියා ස්ථානයට හෝ වෙනත් Network එකට Connect වීමටයි. මේ ක්රමයට Connect විය යුත්තේ අන්තර්ජාලය ඔස්සේය. මෙහිදී Client සහ Connect වෙන Network එක අතර Data සියල්ල Encrypted විදියට තමයි සියල්ල සිදු වන්නේ. Internet එකේ කවුරු හරි Packet Sniffer කරත් Data Decrypt කරන්න නම් ටිකක් අමාරුයි. පහත් රූපය බලන්න.

 


හුගාක් අය මේ ක්‍රරමය Use කර්න්නේ අන්තර්ජාලයේ හැන්ගිලා වැඩ කිරීමටය(හැමෝම නෙවෙයි). Internet එක හරහා VPN එකට Connect වී ඉන්පසුව කරන සියලුම වැඩ කරන්නේ මේ හරහාය. මොකද කිව්වොත් තුලින් කාටහරි දෙයක් කලොත් කෙලින්ම අහුවෙන්නේ VPN 1 තමයි.. හුගාක් වෙලාවට මේVPN Free දෙනවා bt මේ කරන සියල්ල Record වෙනවා. හැබයි VPN Premium logins වලින් Log වෙන Data Record වෙන්නේ නෑ. එත් VPN සපයන ආයතන Incoming & Outgoing Logines තියාගෙන සිටින්න නීතියෙන් බැදී සිටිනවා.
උදාහරණයක් විදියට කවුරු හරි VPN 1ක් මාර්ගයෙන් Site 1k Deface කලා කියමුකො. කෙලින්ම Track වෙන්නේ VPN 1කේ IP 1 තමයි. මේ විදියට කලොත් අහුවෙන්නේ නෑ කියලත් හිතනවා. එත් VPN 1කට Connect වෙච්ච Sessions By Session බැලුවොත් මේ දේ කරපු කෙනාව පහසුවෙන් සොයා ගත හැක.

ජනප්‍රිය VPN සේවා ලබා දෙන Sites.

Cyber Ghost VPN -
 http://cyberghostvpn.com/
Hotspot Shield -
 http://www.hotspotshield.com/
Open VPN -
 http://openvpn.net/
Tunnel Bear VPN -
 http://www.tunnelbear.com/
Hamachi VPN -
 https://secure.logmein.com/products/hamachi/
 
මේවායිනුත් Hotspot Shield ගැන නොදන්න කෙනෙක් නැති තරම්. විදේශ ගත්වී සිටින අය Hotspot Shield ගැන දන්නේ නැති තරම්ය. ඉහත සෑම Site එකක්ම free සේවාවන් ලබා දෙන අතර සමහර විට Free Login 1ක් Create කරගන්න වෙයි. බොහෝ විට ඔවුන්ගේ Software 1ක් Use කරන්න වෙයි. සමහර අය මේවා ආධාරයෙන් තමයි විවිද TV shows.. Bla bla..! බලන්නේ :P. eg : Hulu...etc
 

No comments:

Post a Comment