Duplex Communication කොටස් 03 ක් තියෙනවා..
Duplex කියන්නේ එක වර දෙපැත්තටම data යැවීම හා ලබාගැනීම කළහැකිනම් ඒක Duplex Communication එකක් කියල කියනව. Full-duplex කියන්නෙත් මේකටම තමයි.
- Duplex Communication
- Half-duplex Communication
- Simplex Communication
Duplex කියන්නේ එක වර දෙපැත්තටම data යැවීම හා ලබාගැනීම කළහැකිනම් ඒක Duplex Communication එකක් කියල කියනව. Full-duplex කියන්නෙත් මේකටම තමයි.
Half-duplex කියන්නේ එක් වරකදී එක් පැත්තකට පමනක් data transmit කරන එකට කියනව Half-duplex කියල. (වෝකි ටෝකි එක හොද උදාහරනයක්)
Simplex communication කියන්නේ සැම විටම එක පැත්තකට පමනක් data transmit කරනවනම් ඒකට කියනව Simplex communication එකක් කියල.
No comments:
Post a Comment