01 December 2015

මොනවද මේ Duplex Communication

Duplex Communication කොටස් 03 ක් තියෙනවා..

  1.  Duplex Communication
  2.  Half-duplex Communication
  3.  Simplex Communication

Duplex කියන්නේ එක වර දෙපැත්තටම data යැවීම හා ලබාගැනීම කළහැකිනම් ඒක Duplex Communication එකක් කියල කියනව. Full-duplex කියන්නෙත් මේකටම තමයි.




Half-duplex කියන්නේ එක් වරකදී එක් පැත්තකට පමනක් data transmit කරන එකට කියනව Half-duplex කියල. (වෝකි ටෝකි එක හොද උදාහරනයක්)






Simplex communication කියන්නේ සැම විටම එක පැත්තකට පමනක් data transmit කරනවනම් ඒකට කියනව Simplex communication එකක් කියල.






No comments:

Post a Comment