24 September 2015

kespersky ජීවිතකාලෙටම තියාගමුද.........


ඔන්න මම අද ඔයාලට බොහොම වැදගත් දෙයක් ගෙනවා.

ඔයාල වෛරස් ගැන හිත හිත වද වෙනවද... ඒවුණාට මම නම් හිතන්නෑ එහෙම වද වෙනව ඇති කියල.මොකද කැස්පා ජීවිතේටම තියාගන්න හැටි මම කියල දීල තියෙනවා.හරි.. ගොඩක් අය මට කිව්ව කැස්පා දැම්මම ස්ලෝව් වෙනව කියල.ඒක නම් ඉතින් එහෙම තමයි.කැස්පා දාගන්න නම් හොඳ ස්පීඩ් එකක් තියෙන පරිගණකයක් වෙන්න ඕන.ඉතින් එහෙම කියල ලිස්සල යන ජාතියෙ පොරක් නෙමේ මේ මැරයා.මම විශේෂයෙන්ම මේ ලිපිය ලියන්න හිතුවෙ ඒ අය ගැන හිතල තමයි.

හරි..මං දැන් කියන්නම් ගෙනාපු දේ ගැන.මේක අලුත් විදියෙ Antivirus Software එකක්.මෙකට කියන්නෙ  Threat Fire කියලා. Key Loggers,Spyware,Adware,Viruses,worms,Trojans,rootkit ගැන හිත හිත වද උනු ඔයාලට දැන් අවුලක් නෑ. Active Defense වලින් තමා මෙයා වැඩෙ දෙන්නෙ..දැනට ඔයාලගෙ Computer එකෙ Antivirus Software එකක් තිබුනත් මෙක කිසිම ප්‍රශ්නයක් නැතිව භාවිතා කරන්න පුලුවන්...


 Computer
එකෙ Speed එකට මෙකෙන් කිසිම බාදාවක් වෙන්නෙ නෑ.මෙකට ඔයාලා දැනට භාවිතා කරන Antivirus Software එකට කරන්න බැරි වැඩකරන්න පුලුවන්.ඒකතමයි මෙකෙ තියන Special එක.දිනෙන් දින අන්තර්ජාලයට එක්වන විවිද මැල්වෙයා වැඩසටහන් හදුනාගත හැක්කෙ හොද තත්වයෙ Antivirus Software එකකට පමණයි.ThreatFire කියන්නෙ ඔයාගෙ Computer එකට හානි කරන වෛරස්,ස්පයිවෙයා,මැල්වෙයා වැනි හානිකර පරිගණක වැඩසටහන් හදුනාගැනීමට හැකියාවක් ඇති Antivirus Software එකක්. තවත් දෙයක් තමයි මෙහි තිබෙන Active Defense නම් Technology එක ඔස්සෙ අලුත් Computer Virus ඉක්මනින් හදුනාගත හැකි වීම.මෙහි නිශ්පාදකයන් කියන ආකාරයට වෙනත් Antivirus Software වලට වඩා 243% කින් Computer Virus හදුනාගැනීමට හැකියාවක් මෙයට තියනවා.

  Avast! Antivirus , AVG, Kaspersky,McAfee, Trend Micro Trend
වැනි සෙසු ප්‍රතිවෛරස් සමග සසදා බලන කොට හානිකර Computer Viruses වඩාත් ඉක්මනින් හදුනා ගැනීමෙ හැකියාවක් මෙය සතුවෙනවා.ඔයාගෙ Computer එකෙ දැනටමත් Antivirus Software එකක් තියෙන්න පුලුවන්,නමුත් Threat Fire භාවිතයෙන් ඔයාගෙ Computer එකට වැඩි ආරක්ශාවක් සලසා ගන්න පුලුවන්.මෙයට ප්‍රදාන කරුණ වෙනත් Antivirus Softwareයාවත්කාලීන කීරීම (Update) සිදුවන්නෙ යම් Virus එකක් පළමුවරට හදුනාගත් පසුව එයට අදාල ප්‍රතිවෛරස් වැඩසටහන් නිර්මාණය කිරීමයි.ඉතින් මෙකට වැඩි කාලයක් ගතවෙනවා.
හානිකර වැඩසටහන වෙනත් පරිගනක වලට පැතිරෙන්න මේ කාලය හොදටම ප්‍රමාණවත්..ඒ උනාට මෙ දුර්වලතාවය ThreatFire වල නෑ.Keyborad එකෙන් Computer එකට ඇතුලත් කරන විදාන,ඔබගෙ අනු දැනුමකින් තොරව පරිගණකයෙ ක්‍රි‍යාත්මක වන වැඩසටහන් දෙස ThreatFire නිතරම අවදානයෙන් ඉන්නවා.මෙය සිදුවන්නෙ Sophisticated real time behavioral analysis කියන දෙය හරහායි.Zero-day threats නමින් හදුන්වන Virus වැඩසටහන් වලින් වන හානිදායක ක්‍රියාකාරකම් Threat Fire Software එකෙන් නිවැරදිව හදුනාගන්න පුලුවන්.( Zero-day threats ලෙස හදුන්වන්නෙ සෙසු Antivirus Software මගින් හදුනාගත නොහැකි ආකාරයෙ පරිගණක වැඩසටහන්ය. )

  KeyLoggers, Spyware, Adware , Viruses, worms,Trojans,rootkit
වගෙ පරිගණක වෑඩසටහන් ඔයාලගෙ Computer එකට ඈතුලු වීමවලක්වන්නActiveDefense Technology එක සහිත Threat Fire වලට පුලුවන්.තවද මෙම Antivirus Software එක ඉතා පහසු Inter face එකක් ඈති Software එකක්.




No comments:

Post a Comment