05 December 2016

Solved Printers not visible in Microsoft Excel

ඔයාගේ Computer එකෙත් Excel File Print කරන්න ගියහම Printer එක පෙන්නන්නෙ නැද්ද... මේක කරලා බලන්න හරියනවා...


 


ඉස්සර වෙලාම ඔයාගේ Computer එකේ regedit Open කර ගන්න. ඊට පස්සෙ HKEY_CURRENT_USER එකේ software එක Select කරලා ඒකේ Microsoft එකේ WindowsNT කියන folder එකට ඔබට අදාල user ට full permission දෙන්න.

ඊට පස්සේ ඔයාගේ  Computer එක Restart කරලා බලන්න.. දැන් එතන ප්‍රින්ටර් එක පෙන්නයි...


 

වැඩේ කරලම හොදද කියන්න කෝ....

ඊලග Post එකෙන් මම කියන්නම් කොහොමද ඔයාගේ Computer එක Temporary Users ලා ගෙන් Log වෙන එක නතර කරන්නේ කියලා ..

No comments:

Post a Comment